ලලයි ලිලයි ලයි Season 2 ගැන අනාවරණයක් !

මනෝහාරි හේවාවසම් මෙහෙයවන "මිරර් ආට්ස්" යුටියුබ් සංවාදයට

"මගේ ආදර අවනඩුව" ටෙලි නිර්මානයෙන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස

මුල් අඩිය තැබූ සුපුන් රත්නායක සහභාගි විය.

එහිදී ඔහුගේ නිර්මාණයක් වන "ලලයි ලිලයි ලයි" දෙවන කොටස පිලිබද වගේම ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙන් සහ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පසුකල සුන්දර සහ කටුක අත්දැකීම් බෙදා ගත්තේය.

සම්පූර්ණ වැඩසටහන පහලින් නරඹන්න.