IMF ශ්‍රී ලංකාව ගැන පැහැදිලි කරයි

ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ

දෙවැනි ඇගයීම සහ 'ආටිකල් iv' උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (14) පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහතින් නරඹන්න.