හෙරොයින් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත්වූ ධීවරයින් ගැන ගත් තීරණය

හෙරොයින් තොගයක් බහුදින ධීවර යාත්‍රාවක

සඟවා මෙරටට රැගෙන එමින් සිටියදී දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින් 06 දෙනාව අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

පොලීසිය පැවසුවේ 15 වනදා අත්අඩංගුවට ගැනුණු ඔවුන්ව 16 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම යාත්‍රාවේ හෙරොයින් කිලෝ 131ක් පමණ තිබූ බව පොලීසිය පැවසීය.

(Ada derana)