පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

අද (09) දිනයේ දී ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම පනත මඟින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම දුරකථන සමාගම් අතර සාධාරණ තරගකාරීත්වයක් ඇතිකිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.