වෙඩිවැදී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ

සැරයන්වරයෙක් වෙඩිවැදී මියගොස් තිබේ.


55 හැවිරිදි එම නිලධාරියා, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.