ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවෙයි

ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව

කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි.

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය.