රනිල් අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්න කරයි

ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තිය

ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය සමග පරස්පර විරෝධී බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (06) මොරවක පැවති ''පුළුවන් ශ්‍රී ලංකා'' ජන රැලිය අමතමින් ඔහු අනුර කුමාර දිසානායක මහතාගේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ප්‍රශ්න කළේය.