අඩු පාඩු හදා ගන්නම් - නාමල්

සිදුවූ අඩු පාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ වලපනේ අද (06) පැවති ආසන රැස්වීමකට එක්වෙමිනි.