රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි - සජිත්

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි - සජිත්

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට

ගෙනආ එකම පක්ෂය තම පක්ෂය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බද්දේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Search