උසස් පෙළ විභාගය නොවැම්බර් 25 ඇරඹෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය

නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙනු ඇත.