කමිඳු මෙන්ඩිස් වසර 75ක වාර්තාවක් අලුත් කරයි!

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති ශ්‍රී ලංකා පළමු ඉනිමේදී නොදැවී ලකුණු 182ක් රැස්කළ කමිඳු මෙන්ඩිස් වසර 75කට පසු වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 පසුකළ පිතිකරුවා බවට පත්විය.

ඉනිම් 13කදී කමිඳු දොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කළේය. ඔවුන් දෙදෙනා දැන් ටෙස්ට් ඉතිහාසයේ තුන්වැනි සමාන වේගවත්ම ක්‍රීඩකයෝ වෙති. 

 

800x533 kamindu mendis2