මර්වින්,ප්‍රසන්න ඇතුළු 5කට ඇප නෑ

 මර්වින්,ප්‍රසන්න ඇතුළු 5කට ඇප නෑ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 5 දෙනකු ලබන ජුනි 9 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

කිරිබත්ගොඩ ඉඩම් වංචා නඩුව සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ.

Search