මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 2ක් දකුණු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වෙන විට අදල බහුදින ධිවර යාත්‍රා දෙක ගොඩබිමට රැගෙන එමින් තිබෙන බවයි නාවික හමුදාව පවසන්නේ.

එහි ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෝ වටිනාකම මෙතෙක් තහවුරුකර නෑ.

Search