අද (30) රාත්‍රී 8 න් අවසන් වූ පැය 24 තුළ බිඳවැටීම් පැමිණිලි 50,000 ක් පමණ ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.
එමෙන්ම, ඉන් 29% ක් විසඳා ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මෙම විදුලිය බිඳවැටීම් තුලින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ මධ්‍යම සහ බස්නාහිර පළාත් බවත් එම මණ්ඩලය සඳහන් කළා.
රටපුරා විඳුලිය බිඳවැටීම් 50,000ක්
