ගෑස් මිලත් එහෙමමයි ...අඩු නොවේ

ගෑස් මිලත් එහෙමමයි ...අඩු නොවේ

ජුනි මාසයේදී ලාෆ් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ප්‍රකාශ කර සිටිනවා.
කෙසේවෙතත් පසුගිය මාසයේ ද ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවූයේ නැහැ.