වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඊයේ :05* දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති විධායක නොවන ස්වාධීන නොවන අධ්යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට ඒ මහතා දැනුම් දී ඇත.
2024 දෙසැම්බර් 05 දින අදාළ තනතුරුවල වැඩභාර ගන්නා ලද ඒ මහතා මාස 06ක කාලයකට පසු ඉවත් වීමට තීරණය කර තිබේ.