සිමෙන්ති මිල ඉහළට

සිමෙන්ති මිල ඉහළට

සිමෙන්ති මිල – කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා.මේ බව සිමෙන්ති සමාගම් විසින් දැනුම්දී ඇත.

සිමෙන්ති සමාගම් පවසන්නේ, අන්තර්ජාතික වෙළඳපොළේ ද්‍රව්‍ය මිල ඉහළ යාම, ගමනාගමන බාධා, සහ ආනයන බද්ද හා ගාස්තු වර්ධනය වැනි කරුණු මෙම මිල වැඩිවීමට හේතු වී ඇති බවයි.

Search