බහුතර බලයක් නොලැබුණු පළාත් පාලන ආයතන කීපයක නිලවරණ ඊයේ පැවති අතර එහිදී මහ නගර සභා දෙකක හා ප්‍රාදේශීය සභා දෙකක බලය ජාතික ජන බලවේගයටත් එක් මහ නගර සභා / ප්‍රාදේශීය සභා දෙකක බලය සමඟ යන බලවේගයටත් හිමි විය
ඒ අනුව කළුතර හා මාතලේ මහනගර සභා හා නව ගත්තේගම හා මිල්ලනිය ප්‍රාදේශීය සභා ජාතික ජන බලවේගයටත් හම්බන්තොට මහ නගර සභාව අඹන් ගඟ කෝරලේ හා බුත්තල ප්‍රාදේශීය සභා දෙක සමඟ ජන බලවේගයටත් හිමි විය.
දැරණියගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ සභාවෙන් පිටවී යෑම හේතුවෙන් සභාවේ ගණපූර්ණය නොමැති වීම නිසා ඡන්ද විමසීම කල් දමා ඇත