හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 82කි.
ගාමිණි ලොකුගේ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දේශපාලනඥයෙක් සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු මැයි 8, 1943 වන දින පිළියන්දලදී උපත ලැබීය