රජයට අයවිය යුතු රුපියල් 103කට අධික VAT පැහැර හරින ලදැයි කියන මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ සහ ඇන්තනී රන්දෙව් ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය හමුවේ ඊයේ නඩු පවරනු ලැබීය.
ඔවුන්ට ලබන මස 13 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින බවට දන්වා සිතාසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළාය