උපරිම සිල්ලට මිල රුපියල් 260 ක් වුවත් කීරි සම්බා විකුණන්නේ 320 ට: පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

උපරිම සිල්ලට මිල රුපියල් 260 ක් වුවත් කීරි සම්බා විකුණන්නේ 320 ට:  පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

වෙළඳපොළේ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 320 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මස 9 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය අනුව කීරි සම්භා සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්වර මිල රුපියල් 260කි. කීරි සම්භා කිලෝ ග්‍රෑම් පහක් ඇසුරුමක්  රුපියල් 1300 ක් සඳහන් කර තිබුණද තොග හා සිල්ලට වෙළඳාම් වල එම ඇසුරුම් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1600කට බව පාරිභෝගිකයෝ පවසති

Search