පසුගිය ආණ්ඩුවල සේවය කළ මැති ඇමතිවරුන් පස්දෙනකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බව වාර්තාවේ..
මෙයින් ඇතමෙක් සිර දඬුවම් ලබා ඇති දේශපාලඥයන් වෙයි. ඒ අය අතර මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු හිටපු කැබිනට් ඇමතිවරුද එස්.එම් චන්ද්‍රසේන එස්.එම් රංජිත්, දුමින්ද දිසානායක දැනට බන්ධනාගාර ගත කර සිටි මේ අයට අදාළව පවත්වා නඩු සහ අභියාචනා මේ වන විට විභාග වෙමින් පවතී