බාල බෙහෙත් නඩුවේ විත්තිකරුවන්ට ලබා දෙන අධි චෝදනා පත්‍ර මුද්‍රණයට වැයවන රුපියල් කෝටියකට ආසන්න මුදල දින දෙකක් තුළ ලබාදෙන්නයි රජයේ මුද්‍රණාධිපති විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිට ජනරාල් ලක්මිණී තිරියාගම මහත්මිය ප්‍රකාශ කළාය..
නියෝජ්‍ය සොළිසිට ජෙනරාල්වරිය ඒ බව කියා සිටියේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුවේ සැකකරුවන් හට අධි චෝදනා ගොනු කිරීමට කැඳවනු ලැබූ අවස්ථාවේදීය