පහස්කු ප්‍රහාරයට පෙර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා බුද්ධි වාර්තා 330 ක් යොමු කරලා

    පහස්කු ප්‍රහාරයට පෙර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා බුද්ධි වාර්තා 330 ක් යොමු කරලා

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර අදාළ සිදුවීම මාලාවට අදාළ බුද්ධි වාර්තා 330 ක් පමණ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නි⁰යෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් අදාළ වගකිවයුතු අංශ හා පුද්ගලයන් වෙත ලබා දී ඇතැයි වාර්තාවේ 2015 සිට 2019 මැයි මාසය අතර වූ කාලයේදී මෙම රහස්  බුද්ධි වාර්තා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානියා විසින් යවා තිබේ   ආරක්ෂක ලේකම් ,පොලිස්පති ජාතික බුද්ධිප්‍රදානී ,නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපති ලේකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නයෝජ්‍ය පොලිස්පති නන්දලාල් මුණසිංහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන, ආගමන විගමන පාලක ජෙනරාල් යන අය වෙත මෙම බුද්ධි තොරතුරු නිලන්ත ජයවර්ධන විසින් යොමු කර තිබේ

Search