එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20% දක්වා අඩු කර ඇත.
මෙම නව තීරණය යටතේ, කලින් 10%ක්ව තිබූ තීරුබදු සහ අනෙකුත් බදු මුදල්ද සමග, සමස්ත බදු ප්‍රතිශතය 30%ක් පමණ දක්වා සීමා වනු ඇත.
මීට පෙර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට 44%ක අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට නියම කර තිබුණද, එය 20%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ.