පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.
මෙසේ මාරුකර ඇති නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් විසිනව දෙනකු සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.