හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (අගෝ. 20) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ඒ, මුදල් විශුද්ධිකරණ පනතට අනුව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.