දේශබන්දු අත්අඩංගුවට ගනී

 දේශබන්දු අත්අඩංගුවට ගනී

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ ඒ මහතා ඔහුගේ නිවසේ සිටියදීය.

2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත

Search