සූරියවැව ප්රදේශයේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් එම සැකකරු මියගොස් ඇති බව පොලිසිය නිවේදනය කරයි.
පොලිස් වාර්තා අනුව, අදාළ සැකකරු නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, ඊට ප්රතිචාර වශයෙන් නිලධාරීන් විසින් ද ප්රතිප්රහාර එල්ල කර ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී