හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සිදුවීමටත් පෙර එය ‘යූ ටියුබ්’ එකක පුද්ගලයකු පුරෝකථනය කිරීම අහම්බයක් විය නොහැකි බවත් එය සැලසුම් සහගත ක්‍රියාවක් විය හැකිද? එය සත්‍යයක් නම් කනගාටුදායක සිදුවීමක් මෙන්ම
කනගාටුදායක දිනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා Xපණිවුඩයක් මගින් සඳහන් කර තිබේ