තෙල් මිල පහත දමයි

තෙල් මිල පහත දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහළ දමා තිබේ.


ඒ අනුව ලංකා සුදු ඩීසල් රුපියල් හයකින්ද, ලංකා සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 12කින්ද, පෙට‍්‍රල් ලිටරයක් රුපියල් හයකින් ද පහළ දමා තිබේ.

Search