පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියි.

පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියි.

කතානායකවරයා විශ්වාසභංගය ගැන ලබා දුන් තීන්දුව ගැන කරුණු ඉදිරිපත් කිරිමට ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව පැහැදිලිවම ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවත් අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා විධායකයේ කොටසක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විටත් කැබිනට් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා උත්තර දෙන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) සහ 46 (3) වගන්ති අනුව පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය ගැන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය මේ රටේ සුවහසක් ජනතාව කතෝලික ජනතාව වින්දිතයන් අපේක්ෂාවෙන් සිටින බවත් නිසි තොරතුරු ආදිය මහමොළකරු කවුද යන්න සොයා බලන තුඩු දෙන විවාදයක් ගැන කතා කරන විට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

https://youtu.be/T5u2Dc9n0sE?si=uMs0ccSwfd2u58Xh

Search