කේබල් ඩක්කුව කඩා වැටී අපවත් වූ භික්ෂුන් වහන්සේලාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා නා උයනට

කේබල් ඩක්කුව කඩා වැටී අපවත් වූ භික්ෂුන් වහන්සේලාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා නා උයනට

පසුගිය දා කේබල් ඩක්කුවක් කඩා  වැටීම නිසා සිදු වූ අනතුරින් භික්ෂුන් වහන්සේලා සත් නමක් අපවත් වූ කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේය.


එහි දී අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහයන්ට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමටත් එම ආරණය සේනාසනයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ මුණ ගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කටයුතු කළේය.

https://youtu.be/z_v2tebSDz0?si=Yu1rgvBXFwb3qa9y

Search