මීටර් 100 දුවන්න කියලා හිතලා බාරගත්තට රජයේ වැඩ ලේසි නෑ : දැන් තමයි තේරෙන්නේ ! ඇමති නලින්දට කියවෙයි !

 මීටර් 100 දුවන්න කියලා හිතලා බාරගත්තට රජයේ වැඩ ලේසි නෑ : දැන් තමයි තේරෙන්නේ ! ඇමති නලින්දට කියවෙයි !

ආණ්ඩුව භාරගැනීමට පෙර මීටර් 100 දුවන්න මෙන් හිතා සිටියත් රජයේ කටයුතු එසේ කළ නොහැකි බව දැන් තේරුම් ගෙන සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.


අමාත්‍යවරයා උත්සව සභාවක් අමතමින් මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රජයේ වැඩ කටයුතු කිරීම මීටර් 100 කඩුලු මතින් දිවීම වැනි කටයුත්තක් බවයි

Search