බද්දේගම සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත් කරගැනීම සඳහා පැවති නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් එහි සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුර ජයග්‍රහණය කර තිබේ.
බද්දේගම විවිධසේවා සමූපාකාර සමිතියේ සාමාජික ධූර හතක් තෝරාගැනීම සඳහා මෙම නිල වර්ණය පැවති අතර එම ධූර හතම ජයග්‍රහණය කිරීමට විපක්ෂය සමත්ව ඇත.
පසුගිය මැතිවරණවලදී බද්දීගම ආසනයෙන ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අතර සමූපාකාර ඡන්දය සඳහාද ඔවුන් දැඩි කැපවීමකින් කටයුතු කර තිබේ.