හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ...

හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ...

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.


දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ අවදානම් සහිත ප්‍රදේශ කිහිපයක ගංවතුර නායයෑම් සහ නායයෑම් අවදානම වැඩි වීම මත මෙම පියවර ගෙන ඇත.

Search