ගාල්ල මහ නගර සභාවේ අයවැය පරදී

 ගාල්ල මහ නගර සභාවේ අයවැය පරදී

ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 02කින් අද (15දා) පරාජයට පත්ව තිබේ.

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වන අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇත.

අද පෙරවරුවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්විම පැවැත්විණි

Search