පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල නඩුව අප්‍රේල් 21 කලින් ඉවරයි? | මුජිබර් රහස් රැසක් හෙළිකරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල නඩුව අප්‍රේල් 21 කලින් ඉවරයි? | මුජිබර් රහස් රැසක් හෙළිකරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුව මේ දිනවල බුලර්ස් පාරේ ස්ථාවර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙමින් පවතින බවත් එහි තීන්දුව අප්‍රේල් 21 දිනට පෙර ලබාදීමට නියමිත බවත්  සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

_

ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී එබව කියා සිටියේ ඊට අදාල කරුණු රැසක් අනාවරණය කරමිනි.

මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු මාධ්‍යයකට හෝ ඥාතීන්ට පැමිණීමට නොදී නඩුව දිනපතා අසමින් ඇති බවකි.

මේ හේතුව මත ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් නඩුවෙන් ඉවත් වී ඇති බවද මන්ත්‍රීවරයා කීය.

Search