සම්බුද්ධ ශාසනයට අත තියන්න එන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සම්බුද්ධ ශාසනයට අත තියන්න එන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනිම අපි හැමගේම වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිය.

''සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවන් වන මහා සංඝරත්නයට එල්ල වල විවිධාකාර වූ අඩන්තේට්ටන් , බලවේග , ප්‍රහාර , අභියෝග ඒ සියල්ලක්ම මැඩ පවත්වලා අපේ ගෞරවනීය මහා සංඝරත්නය ආරක්ෂාකරන්න දැන් කාලේ එළබිලා තියෙන්නේ '' යැයි කීය . 

මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කල තිබේ . 

 

voicetube - youtube 

Search