රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගනී

රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගනී

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස අද (05) පෙරවරුවේ වැඩ භාරගෙන තිබෙනවා.

ඔහු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සෘජුව දායකත්වය ලබා දී තිබෙනවා.

Search