පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල පවසයි.
අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
adaderana.lk