රුසියාවෙන් ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට එකඟතාවක්

රුසියාවෙන් ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට එකඟතාවක්

ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන සැපයීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් එකඟ වී තිබෙනවා.


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මේ පිළිබඳව පවසා සිටියා.

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් සහ දූත පිරිස අද (26) දිවයිනට පැමිණීයා.

ඒ ඛණිජතෙල් හා ගල් අඟුරු සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහායි.

Search