යුද්ධය පැවතුනොත් ආර්ථිකය අමාරු වේවි - මෛත්‍රීපාල සිරිසේන

යුද්ධය පැවතුනොත් ආර්ථිකය අමාරු වේවි - මෛත්‍රීපාල සිරිසේන

ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පවත්නා තත්ත්වය අනුව යුද්ධය නොනැවතුන හොත් අනාගතයේ දී මීට වඩා ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ ක‌ළේ විදුලිය ගාස්තු ඉහළ යෑම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

මෙතැනින් බලන්න

 

newstube.lk 

 

Search