2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම'
මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත.
අප්‍රේල් - ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව ක්‍රියාත්මක කරන ලද 10%ක ගාස්තු වැඩිවීමට අමතරව මෙම වැඩිකිරීමට ඉල්ලා තිබේ.
සබැඳි පුවතක් :
'ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාහැකියි' - ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ කළමණාකාර අධ්යක්ෂ