මාදම්පේ සමූපයේ බලය සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලයි! අධ්‍යක්ෂ මණ්ඩලයේ හතෙන් හතම විපක්ෂයට! මාලිමාව 0යි! සභාපති-උපසභාපති දෙකම සජබෙට!

මාදම්පේ සමූපයේ බලය සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලයි! අධ්‍යක්ෂ මණ්ඩලයේ හතෙන් හතම විපක්ෂයට! මාලිමාව 0යි! සභාපති-උපසභාපති දෙකම සජබෙට!

හලාවත මාදම්පේ සමූපකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය තේරී සඳහා වන නිලවරණය පසුගිය දා පැවැති අතර එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 7/7ම දිනා ගැනීමටත් එහි සභාපතිකම සහ උප සභාපතිකම ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි වූ අතර ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට කිසිදු අධ්‍යක්ෂ ධුරයක් ලබා ගැනීමට නොහැකි විය

Search