ඉරානයත් ඊශ‍්‍රායලයට පහර දේ…,

ඉරානයත් ඊශ‍්‍රායලයට පහර දේ…,

ඉරානයේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායලය විසින් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු ඉරානයද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩ්‍රෝන යානා සීයකින් පමණ ඊශ්‍රායලයට ඉරානය විසින් මෙම ප්‍රහාර ඉල්ලකර ඇති බවද එම වාර්තා වන්හි සඳහන් වෙයි.

එම ප‍්‍රහාරයන් හේතුවෙන් ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතිය සක‍්‍රිය කර ඇත.

Search