ඉරානය-ඊශ‍්‍රායලය සටන් විරාමයකට එකග වේ…--ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය-ඊශ‍්‍රායලය සටන් විරාමයකට එකග වේ…--ඩොනල්ඩ් ට්‍රම්ප්

පූර්ණ සටන් විරාමයක් සඳහා ඉරානය සහ ඊශ්‍රායලය එකඟ වී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව පවසන්නේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

ඒ අනුව ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවත් එම සටහනේ සදහන්ය.

Search