රුසියාවට අදත් 7.0ක භූමිකම්පාවක්

රුසියාවට අදත් 7.0ක භූමිකම්පාවක්

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (3) රික්ටර් මාපකයේ 7.0ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මධ්‍ය සඳහන් කළේය.

මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් සිදුකර ඇත.

කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් පසුව එම අනතුරු ඇඟවීම් ඉවත්කර තිබේ.

Search