ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් – 15ක් මරුට – මාධ්‍යවේදීන් සිව්දෙනෙකුත් මිය යයි

ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් – 15ක් මරුට – මාධ්‍යවේදීන් සිව්දෙනෙකුත් මිය යයි

දකුණු ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහා සේවය කරන මාධ්‍යවේදීන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.


නසාර් රෝහලේ ප්‍රහාරයෙන් මියගිය අය අතර රොයිටර් කැමරා ශිල්පියෙකු සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදියෙකු ද වන බව සදහන්ය. අනෙක් මාධ්‍යවේදීන් දෙදෙනා අල් ජසීරා සහ එන්බීසී සඳහා සේවය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව ඊශ්‍රායල හමුදාව සහ අගමැති කාර්යාලය පැවසුවේ ඔවුන්ට ක්ෂණික අදහසක් නොමැති බවයි

Search