බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා තිබෙන බවට ඉන්දියාවෙන් ප්‍රකාශයක්

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා තිබෙන බවට ඉන්දියාවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් මෙලෙස ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Search